විශාල ගින්නක් - පිළියන්දල කරදියාන ජනතාව අවධානයෙන් ඉන්න [VIDEO]
පිළියන්දල කරදියාන කසළ අංගනයේ ගින්නක් හටගෙන ඇති බව පිළියන්දල පොලිසිය නිවේදනය කරයි.
මෙම ගින්න නවත්වීම සඳහා මොරටුව නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයෙන් ජල බවුසර් හතරක්, ගිනි නිවීමේ රථ දෙකක් සහ ගිනි නිවීමේ නිලධාරීන් 15ක කණ්ඩායමක් ක්‍රියාත්මක වන බව ස්ථාන භාර නිලධාරී දුල්සිරි කුමාර මහතා පවසයි.