විශාල ගින්නක් - පිළියන්දල කරදියාන ජනතාව අවධානයෙන් ඉන්න [VIDEO]

Report

පිළියන්දල කරදියාන කසළ අංගනයේ ගින්නක් හටගෙන ඇති බව පිළියන්දල පොලිසිය නිවේදනය කරයි.

දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මෙක්ට මෙහෙමත් කියනවද? තිසර පෙරේරාගේ බිරිදට පළමු බිරිද කියන කතා

දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මෙක්ට මෙහෙමත් කියනවද? තිසර පෙරේරාගේ බිරිදට පළමු බිරිද කියන කතා

මෙම ගින්න නවත්වීම සඳහා මොරටුව නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයෙන් ජල බවුසර් හතරක්, ගිනි නිවීමේ රථ දෙකක් සහ ගිනි නිවීමේ නිලධාරීන් 15ක කණ්ඩායමක් ක්‍රියාත්මක වන බව ස්ථාන භාර නිලධාරී දුල්සිරි කුමාර මහතා පවසයි.

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්