වැඩේ හරි දෙහිවල වෙඩි තිබ්බ යතුරුපැදිකරු අත්අඩංගුවට

Report

පොලිසිය විසින් පසුගිය ජුලි මස 18 වැනිදා දෙහිවල දුම්රියපොල අසලදී පුද්ගලයෙකුට වෙඩි තැබීමට පැමිණි යතුරු පැදියේ පැදිකරු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක්, කඩු 05ක් සහ කිනිස්සක් සමග අත්අඩංගුවට ගෙන ඇත.

දරුවෙක් පළවෙනියා වුණාට ගොඩනැගිල්ලකින් පැනලා

දරුවෙක් පළවෙනියා වුණාට ගොඩනැගිල්ලකින් පැනලා

ඒ අනුව අපරාධය පිලිබදව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත.

ඊයේ (03) දින සවස දෙහිවල පොලිස් වසමේ බස් නැවතුම්පොල අසලදී එම අපරාධය සිදු කිරීමට පැමිණි යතුරු පැදියේ පැදිකරු වශයෙන් කටයුතු කළ මෙම සැකකරුව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

උසස් පෙළ දිස්ත්‍රික් ප්‍රථමයා ජීවිතක්ෂයට

උසස් පෙළ දිස්ත්‍රික් ප්‍රථමයා ජීවිතක්ෂයට

අත්අඩංගුවට ගත් එම සැකකරු වයස අවුරුදු 34ක් වන සීවලි පාර, ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

විදුලි ගාස්තුව සියයට 6.8කින් ඉහළට..

විදුලි ගාස්තුව සියයට 6.8කින් ඉහළට..

රත්තරන් මිලදී ගැනීමට සොයන අයට සුභ ආරංචියක්

රත්තරන් මිලදී ගැනීමට සොයන අයට සුභ ආරංචියක්