CR & FC පිලට තියුණු රග්බි ජයක්

Report

අන්තර් සමාජ රග්බි ලීග තරගාවලියේ සුපිරි වටයේ (Super Round), කුසලාන අංශය (Cup Segment) යටතේ පැවැති තියුණු තරගයකින් මහනුවර ක්‍රීඩා සමාජය (Kandy SC) පරදවා ජය වාර්තා කිරීමට CR & FC ක්‍රීඩා සමාජය සමත්ව ඇත.

ඒ ලකුණු 17 - 15 ක් වශයෙන්.

මෙම තරගය පුරාවටම කණ්ඩායම් දෙකම කරට කර සටනක නිරත වීම දක්නට ලැබුණා.

තරගයේ අවසන් මොහොත දක්වාම ජයග්‍රහණය දෙපසටම දෝලනය වෙමින් පැවතුණ ද ලකුණු 02ක තියුණු පරතරයක් රඳවා ගනිමින් තරගය නිමා කිරීමට CR & FC ක්‍රීඩකයෝ සමත් විය.

හෙට ඉන්දු - පාකිස්ථාන තරගයට පෙර ඉන්දියාව කරන්න යන දේ - විදෙස් මාධ්‍යවේදීන් 100කුත් ඇවිත්

හෙට ඉන්දු - පාකිස්ථාන තරගයට පෙර ඉන්දියාව කරන්න යන දේ - විදෙස් මාධ්‍යවේදීන් 100කුත් ඇවිත්

තරුෂි කරුණාරත්නගෙන් නැවතත් නව වාර්තාවක්

තරුෂි කරුණාරත්නගෙන් නැවතත් නව වාර්තාවක්