තරුෂි කරුණාරත්නගෙන් නැවතත් නව වාර්තාවක්

Report

තරුෂි කරුණාරත්න ඇමරිකාවේ පැවති ගෘහස්ථ මළල ක්‍රිඩා තරගාවලියක මීටර් 600 ඉසව්ව විනාඩියයි තත්පර 28.92 කින් අවසන් කර නව ආසියානු ගෘහස්ථ වාර්තාවක් පිහිටුවා තිබේ.

එහිදි පිලිපීන ක්‍රිඩිකාවක් සතු වාර්තාවක් ඇය බිඳමින් ඇය මෙම ජයග්‍රහණය ලබා ඇත. කෙසේ වෙතත්, මෙම මීටර් 600 ඉසව්ව ලෝක මළල ක්‍රිඩා සංගමය අනුමත තරග ඉසව්වක් නොවන බවත් සඳහන්.

ඒ අනුව පසුගිය දා ආසියානු මලල ක්‍රීඩා උළෙලේදී වසර 21 කට පසුව ශ්‍රී ලංකාවට රන් පදක්කමක් හිමිකර දීමට ඇයට හැකි විය.

අප්‍රේල් 01 සිට 13.56% කින් විදුලි ගාස්තු වැඩිවීමක් - ලංවීම ඉල්ලයි

අප්‍රේල් 01 සිට 13.56% කින් විදුලි ගාස්තු වැඩිවීමක් - ලංවීම ඉල්ලයි

අයර්ලන්තයට ලකුණු 96ක සුපිරි ජයක්

අයර්ලන්තයට ලකුණු 96ක සුපිරි ජයක්