හෙට ඉන්දු - පාකිස්ථාන තරගයට පෙර ඉන්දියාව කරන්න යන දේ - විදෙස් මාධ්‍යවේදීන් 100කුත් ඇවිත්

Report

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ හෙට (15) දින පැවැත්වීමට නියමිත ඉන්දු - පාකිස්ථාන තරගයට අඳාළව ඉන්දීය කණ්ඩායම අද රාත්‍රියේ ආර්.ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී සිය පුහුණු සැසිය ඇරඹීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව මෙම තරඟය ආවරණය කිරීමට විදෙස් මාධ්‍යවේදීන් 100 දෙනෙකුට ආසන්න පිරිසක් පැමිණ ඇති බව සඳහන්.

එමෙන්ම අන්තර්ජාතික කාලගුණ අනාවැකියට අනුව හෙට පස්වරු 6 සිට රාත්‍රි 9 දක්වා කොළඹ නගරයට වර්ෂාව ඇතිවීමේ හැකියාව 70% ක් ඇති බව වාර්තා වේ.

කෙසේ වුවද මෙම තරගය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක වෙයි.

ලොවම බලන් සිටි උද්වේගකාරී ඉන්දියා-පාකිස්තාන තරගයට එද්දි මේවා ගේන්න තහනම් - පොලිසියෙන් අනතුරු අඟවයි

ලොවම බලන් සිටි උද්වේගකාරී ඉන්දියා-පාකිස්තාන තරගයට එද්දි මේවා ගේන්න තහනම් - පොලිසියෙන් අනතුරු අඟවයි

ලෝක කුසලානයේ ආරක්ෂාව ගැන ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ලෝක කුසලානයේ ආරක්ෂාව ගැන ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්