දඹුල්ල රෝහලට හදිසියේ ගොඩ වුණ අමුත්තා නිසා රෝහලම කැළඹෙයි - පැයක මෙහෙයුමකින් පසු සියල්ල යථා තත්ත්වයට

Report

පවතින දැඩි වියළි කාලගුණයත් සමඟ දඹුල්ල දිස්ත්‍රික් මූලික රෝහල් පරිශ්‍රයේ පිහිටි ලේ බැංකුව අසලට පැමිණි නාගයකු ආරක්ෂිතව අල්ලා නිරුපද්‍රිතව ඉවත් කිරීමට රෝහල් කාර්ය මණ්ඩලය යුහුසුළුව කටයුතු කර ඇති බව වාර්තා වේ.

එම කාර්ය මණ්ඩලයේ හා රෝගීන්ගේ ආරක්ෂාව සඳහා එම නාගයා රෝගි වාට්ටු හා සායන කලාපවලට ඇතුළුවීම වළක්වාලීමට රෝහල් කාර්ය මණ්ඩල කටයුතු කර ඇත.

සුළු මොහොතකට පෙර ලංකාවම සලිත කරමින් මුහුද කැළඹෙයි - රළ ගොඩට එයි - සූදානමින් සිටින්නැයි රතු එළියක්

සුළු මොහොතකට පෙර ලංකාවම සලිත කරමින් මුහුද කැළඹෙයි - රළ ගොඩට එයි - සූදානමින් සිටින්නැයි රතු එළියක්

රෝහල් සේවක පිරිසක් එක්ව සිදුකළ පැයක පමණ මෙහෙයුමකින් අනතුරුව මෙසේ එම නාගයා ආරක්ෂිතව හා නිරුපද්‍රිතව අල්ලාගැනීමට සමත්ව තිබුණා.

කෙසේ වෙතත් මේ දිනවල පවතින වියළි කාලගුණයත් සමඟ ඇති උණුසුම් තත්ත්වය හේතුවෙන් ⁣ජලය සොයා යන අතර මෙසේ නාගයා රෝහල් පරිශ්‍රයට පැමිණෙන්නට ඇති බව කාර්ය මණ්ඩලයේ පිරිස් අනුමාන කරයි.

95 ඔක්ටේන් පෙට්‍රල් සහ ඩීසල් සැපයීම සීමා කරයි.. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැඩි පාඩුවක්

95 ඔක්ටේන් පෙට්‍රල් සහ ඩීසල් සැපයීම සීමා කරයි.. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැඩි පාඩුවක්

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ගිණුම් හිමියන්ට සුභ ආරංචියක් - ප්‍රධාන කාර්යාලය හා ශාඛා ජාල වලත් ක්‍රියාත්මකයි

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ගිණුම් හිමියන්ට සුභ ආරංචියක් - ප්‍රධාන කාර්යාලය හා ශාඛා ජාල වලත් ක්‍රියාත්මකයි