සුළු මොහොතකට පෙර ලංකාවම සලිත කරමින් මුහුද කැළඹෙයි - රළ ගොඩට එයි - සූදානමින් සිටින්නැයි රතු එළියක්

Report

මුහුදු රළ උස ඉහළ යාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් මීට සුළු මොහොතකට පෙර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් නිකුත් කර ඇත.

ඒ අනුව අඳාළ නිවේදනය 2026 අගෝස්තු මස 27 වන දින ප.ව. 03.30 තෙක් වලංගු වේ.

සුදානම් වන්න යනුවෙන් දන්වා ඇති එම නිවේදනයේ කොළඹ සිට ගාල්ල, මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (2.0-3.0) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බව සඳහන්. (මෙය ගොඩබිමට එන රළ උස නොවේ)

95 ඔක්ටේන් පෙට්‍රල් සහ ඩීසල් සැපයීම සීමා කරයි.. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැඩි පාඩුවක්

95 ඔක්ටේන් පෙට්‍රල් සහ ඩීසල් සැපයීම සීමා කරයි.. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැඩි පාඩුවක්

මේ හේතුවෙන් බෙරුවල සිට ගාල්ල හරහා මාතර දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩ බිමට පැමිණීමේ හැකියාවක් ද පවතී.

මෙම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදන ප්‍රජාවත්, එම වෙරළ ආශ්‍රිතප්‍රදේශවල වෙසෙන ජනතාවත් මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස මෙම නිවේදනයෙන් ඉල්ලා සිටි‍යි.

ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී ලංකාවට මහ විනාසයක්.. රටම සලිත කරමින් රතු එළියක්

ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී ලංකාවට මහ විනාසයක්.. රටම සලිත කරමින් රතු එළියක්

මීට පස්සේ මේ බැංකුවෙත් විශේෂ වෙනසක් - බැංකුවේ ගනුදෙනුකරුවන්ට සතුටු හිතෙන ආරංචියක්

මීට පස්සේ මේ බැංකුවෙත් විශේෂ වෙනසක් - බැංකුවේ ගනුදෙනුකරුවන්ට සතුටු හිතෙන ආරංචියක්

Gallery