අගමැතිනි හරිනි රනිල් වික්‍රමසිංහ බලන්න ගියේ නෑ - අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක්
අගමැතිනි හරිනි අමරසූරිය මෙනවිය විසින් ඊයේ රාත්‍රියේදී හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වීමට රෝහලට ගියේ යැයි කියන පුවත සාවදය බව අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් දැනුම් දී ඇත.
ඒ අනුව අගමැතිනි හරිනි අමරසූරිය මෙනවිය හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිද වන මෛත්‍රී වික්‍රමසිංහ හා රෝහලට යෑම සම්පුර්ණයෙන්ම අසත්‍ය බව නිවේදනය කරයි.
නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී ඒ බව සඳහන් කරයි.
