කුකුල් මස් මිල පහළට. - නව මිල ගණන් මෙන්න.
Sri Lanka Market
By Wayomi
නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ කුකුල් මස් කිලෝවක තොග මිල රු. 30කින් අඩු වී ඇති බව වාර්තා වෙනවා.
ඒ අනුව කුකුල් මස් කිලෝවක තොග මිල අද සටහන් වී තිබුණේ රු.940ක් ලෙස සටහන් වින් ඇති අතර අනෙකුත් මාංශ මිල ගණන් මෙලෙස සටහන් වී ඇත.
🟢ෆ්‍රේස් මස් රු.1070
🟢සම සහිත රු.990
🟢ශිතකල රු. 990
🟢කරි චිකන් රු .1050
🟢හබඩ් රු .1450
🟢එළු මස් රු .3400
🟢හරක් මස් රු. 2500
..............................................
You May Like
NPP
Anura Kumara Dissanayake
5740179
55.89%
SJB
Sajith Premadasa
4530902
44.11%