පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ වෙනසක්. - අලුත් චක්‍රලේඛනයට ලැබුණු තීන්දුව.

Ministry of Education Sri Lanka Cabinet Sri Lankan Schools Education School Children
By Wayomi Jun 20, 2024 04:19 AM GMT
Wayomi

Wayomi

Report

පාසල් වල පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම චක්‍රලේඛ උපදෙස් සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

යෝජිත කුලී ආදායම් බද්දෙන් සහන ලැබෙන කණ්ඩායම්

යෝජිත කුලී ආදායම් බද්දෙන් සහන ලැබෙන කණ්ඩායම්


රජය පවසන්නේ, අධ්‍යාපනයේ සම සාධාරණ ප්‍රවේශ අවස්ථා තහවුරු වන පරිදි, විනිවිද භාවයෙන් යුතුව සහ අක්‍රමිකතා අවම වන අයුරින් පාසල්වල පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කරනු ලබන චක්‍රලේඛ ප්‍රකාරව සිදු කරනු ලබන බවයි.

මොකෙක් හරි මන්ද බුද්දිකයෙක් කරණීය මෙත්ත සූත්‍රයත් කෙලෙසලා. - නිසි බලදාරීන් ගේ අවදානය යොමු වේවා!! - (VIDEO)

මොකෙක් හරි මන්ද බුද්දිකයෙක් කරණීය මෙත්ත සූත්‍රයත් කෙලෙසලා. - නිසි බලදාරීන් ගේ අවදානය යොමු වේවා!! - (VIDEO)


ඒ අනුව, පසුගිය වර්ෂයන්හි ලැබූ අත්දැකීම් මත පදනම්ව දැනට ක්‍රියාත්මක වන චක්‍රලේඛ උපදෙස් සංශෝධනය කිරීමටත්, එකී සංශෝධිත චක්‍රලේඛ උපදෙස් පරිදි 2025 වර්ෂය සහ ඉන් ඉදිරි වර්ෂයන් සඳහා පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමටත් අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

"මල්ලී මුන් මගේ සිංදු දන්නේ නෑලු.මන් යනවා මල්ලී." - ප්‍රසංගයකට ගිය රන්ජන් මල පැනලා යන්න යයි. - (VIDEO)

"මල්ලී මුන් මගේ සිංදු දන්නේ නෑලු.මන් යනවා මල්ලී." - ප්‍රසංගයකට ගිය රන්ජන් මල පැනලා යන්න යයි. - (VIDEO)