දුම්රිය මාර්ග දෙපැත්තේ පදිංචිකරුවන්ට සුබ ආරංචියක්. - කැබිනට් අනුමැතියත් සමඟ ලැබෙන්න යන දේ මෙන්න.

Report

පැඟිරිවත්ත දුම්රිය ස්ථානයේ සිට පාදුක්ක දුම්රිය ස්ථානය දක්වා කැලණිවැලි දුම්රිය මාර්ග රක්ෂිතයේ පදිංචිව සිටින අනවසර පදිංචිකරුවන් වෙනත් ස්ථානවල පදිංචි කරවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

සීඝ්‍ර ලෙස මිල පහල යයි. - ඉන්ධන මිලෙහි හදිසියේම සිදු වූ වෙනස මෙන්න.

සීඝ්‍ර ලෙස මිල පහල යයි. - ඉන්ධන මිලෙහි හදිසියේම සිදු වූ වෙනස මෙන්න.


ඒ, අනුව කොළඹ තදාසන්න දුම්රිය මාර්ග ව්‍යාපෘතිය යටතේ දේශීය අරමුදල් යොදා ගනිමින් මාළිගාවත්ත ලොකෝ මංසන්ධියේ සිට පාදුක්ක දුම්රිය ස්ථානය දක්වා දුම්රිය මාර්ග රක්ෂිතයේ අනවසර පදිංචිකරුවන් වෙනත් ස්ථානවල පදිංචි කරන අතර මේ වන විට කිරුළපන දුම්රිය ස්ථානය දක්වා වන කොටසේ අනවසර දිංචිකරුවන් ප්‍රතිස්ථාපන කටයුතු අවසන් කර අත්‍ය්යි බවයි රජය පවසන්නේ.

රනිල් රාජපක්ෂ පවුලත් කඩලා. - යෝෂිත රාජපක්‍ෂ, රෝහිත රාජපක්‍ෂ ජනාධිපති ළඟට. - (VIDEO)

රනිල් රාජපක්ෂ පවුලත් කඩලා. - යෝෂිත රාජපක්‍ෂ, රෝහිත රාජපක්‍ෂ ජනාධිපති ළඟට. - (VIDEO)


පැඟිරිවත්ත දුම්රිය ස්ථානයේ සිට පාදුක්ක දුම්රිය ස්ථානය දක්වා කොටසෙහි දුම්රිය රක්ෂිතයේ පදිංචිකරුවන්ගෙන් වැඩි ප්‍රතිශතයක් වසර 30 කට අධික කාලයක් දුම්රිය රක්ෂිතයේ අනාරක්ෂිත ලෙස අනවසරයෙන් ජීවත් වන අතර, ඔවුන්ගෙන් පවුල් 350 ක් පමණ නැවත පදිංචි කිරීම සඳහා හඳුනා ගනු ලැබ ඇත.

යළිත් රන් මිල සීඝ්‍ර ලෙස පහලට. - නව මිල ගණන් මෙන්න.

යළිත් රන් මිල සීඝ්‍ර ලෙස පහලට. - නව මිල ගණන් මෙන්න.

 

ඒ, අනුව නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹගේ මාවත නිවාස සංකීර්ණයේ සහ දුම්රිය මාර්ග ව්‍යාපෘතිය මඟින් කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේ ඉදි කෙරෙමින් පවතින නිවාස සංකීර්ණයේ නිවාස ඒකක යොදා ගනිමින්, එකී පවුල් සඳහා නිවාස පහසුකම් සලසා දීම පිණිස ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

පොහොට්ටුවට නෙළුම් පොකුණ අහිමි වෙයි.- විශේෂාංග රැසකින් පොහොට්ටු අපේක්ෂකයා හදුන්වා දීම සිදු වන හැටි.

පොහොට්ටුවට නෙළුම් පොකුණ අහිමි වෙයි.- විශේෂාංග රැසකින් පොහොට්ටු අපේක්ෂකයා හදුන්වා දීම සිදු වන හැටි.