පොහොට්ටුවට නෙළුම් පොකුණ අහිමි වෙයි.- විශේෂාංග රැසකින් පොහොට්ටු අපේක්ෂකයා හදුන්වා දීම සිදු වන හැටි.

Sri Lanka Politician Sri Lanka Podujana Peramuna
By Wayomi Aug 06, 2024 04:56 AM GMT
Wayomi

Wayomi

Report

පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීම නෙළුම් පොකුණ රඟහලේ පැවැත්වීමට කටයුතු යොදා තිබුණද ඊට නිසි අවසරය නොලැබී තිබෙනවා.

සීඝ්‍ර ලෙස මිල පහල යයි. - ඉන්ධන මිලෙහි හදිසියේම සිදු වූ වෙනස මෙන්න.

සීඝ්‍ර ලෙස මිල පහල යයි. - ඉන්ධන මිලෙහි හදිසියේම සිදු වූ වෙනස මෙන්න.


ඒ, හේතුවෙන් එය නෙළුම් මාවතේ පොහොට්ටු පක්ෂ කාර්යාලය තුළ උත්සවශ්‍රීයෙන් සිදුකිරීමට අපේක්ෂා කරන බව පොහොට්ටුවේ දේශපාලන මණ්ඩල සභික මිලින්ද රාජපක්ෂ සඳහන් කළා.

ඔහු කියා සිටියේ, මැතිවරණ නීති රීතිවලට ගරු කළ යුතු නිසා එම තීරණය ගත් බවයි.

අනුර අයියව රඟපාලා පෙන්නපු පේෂලගේ කතාවේ සුපිරිම ටික. - (VIDEO)

අනුර අයියව රඟපාලා පෙන්නපු පේෂලගේ කතාවේ සුපිරිම ටික. - (VIDEO)


එය හෙට 07 වැනිදා උදෑසන 7.00 ට පොහොට්ටු පක්ෂ කාර්යාලය තුළ පැවැත්වීමට නියමිත බවද මිලින්ද රාජපක්ෂ සඳහන් කළ අතර පොදු ජන පෙරමුණ මුල සිටම පැවසු පරිදි ජනාධිපති අපේක්ෂකයෙක් පක්ෂයෙන් ඉදිරිපත් කිරීමේ තීරණය කිසිසේත්ම වෙනස් නොවන බවද ඔහු සඳහන් කළා.

ඒ, අනුව නැටුම්,ගැයුම් ඇතුළු විශේෂාංග රාශියකින් පොහොට්ටු අපේක්ෂකයා ජාතියට හදුන්වා දීම සිදු කෙරෙන බවද ඔහු සදහන් කළේය.

පාසල් සිසුන්ට දුක හිතෙන ආරංචියක්. - රජයෙන් දුන් මුදල් දීමනා සහ රක්ෂණය ගැන දැන් ලැබුණු අලුත්ම ආරංචිය මෙන්න.

පාසල් සිසුන්ට දුක හිතෙන ආරංචියක්. - රජයෙන් දුන් මුදල් දීමනා සහ රක්ෂණය ගැන දැන් ලැබුණු අලුත්ම ආරංචිය මෙන්න.