ශ්‍රී ලංකා මහ බැංකු පනතට අනුව රට ගිහින් සෙවූ වස්තු මෙරටට ගේන රීති වෙනස් වෙයි.

Sri Lanka Cabinet
By Wayomi Aug 13, 2024 10:36 AM GMT
Wayomi

Wayomi

Report

අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ රීති ලිහිල් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ත්‍රිවිධ හමුදාවට සුබ ආරංචියක්. - තීරු බදු රහිත වාහන බලපත්‍ර නිකුත් කරයි. - එම පිරිස මෙන්න.

ත්‍රිවිධ හමුදාවට සුබ ආරංචියක්. - තීරු බදු රහිත වාහන බලපත්‍ර නිකුත් කරයි. - එම පිරිස මෙන්න.


ඒ, අනුව දැනට බලපවත්නා අපනයන ඉපැයීම් සම්බන්ධයෙන් වන රීති, එනම් "2022 අංක 01 දරන අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ රීති (සංශෝධිත)" ලිහිල් කරන ලෙස අපනයනකරුවන්,අපනයනකරුවන් ගේ නියෝජිතයන් සහ ඇතැම් රජයේ නියෝජිතායතන විසින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත කරුණු ඉදිරිපත් කර ඇති බවයි රජය පවසන්නේ.

වැඩි කළ රුපියල් 3000 දීමනාව ඩබල් කරලා රු.. 6000ක්ම විශ්‍රාමිකයින්ගේ අතට ලැබෙන හැටි.

වැඩි කළ රුපියල් 3000 දීමනාව ඩබල් කරලා රු.. 6000ක්ම විශ්‍රාමිකයින්ගේ අතට ලැබෙන හැටි.


2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත බලාත්මක වීමත් සමඟ පාර්ශ්වකරුවන්ගේ ඉල්ලීම් ඉටු කිරීම සඳහා නව රීති නිකුත් කළ යුතුව ඇත.

ජල ගාස්තු අඩු වෙයි. - නව මිල ගණන් මෙන්න.

ජල ගාස්තු අඩු වෙයි. - නව මිල ගණන් මෙන්න.

සුරූපී මන්ධනා ගේ දැඩි අභියෝගය හමුවේ ලංකවේ අපේ කෙල්ලට සිදු වූ දේ. - චමරි අතපත්තු ගැන ICC යෙන් නිවේදනයක්.

සුරූපී මන්ධනා ගේ දැඩි අභියෝගය හමුවේ ලංකවේ අපේ කෙල්ලට සිදු වූ දේ. - චමරි අතපත්තු ගැන ICC යෙන් නිවේදනයක්.


මේ අනුව, අංක 2391/02 දරන 2024-07-01 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති, 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ විධිවිධාන පරිදි සකස් කරන ලද 2024 අංක 01 දරන අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ රීති පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

රටම බලන් ඉන්න තීරණාත්මක 15 වෙනිදා කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්. - එය සිදු වන්නේ මෙහෙමයි.

රටම බලන් ඉන්න තීරණාත්මක 15 වෙනිදා කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්. - එය සිදු වන්නේ මෙහෙමයි.