බොරැල්ලේ වෙඩිතැබීමක්

Report

බොරැල්ල ලෙස්ලි රණගල මාවත ප්‍රදේශයේදී අද (08) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුකර තිබේ.

පොලීසිය සඳහන් කළේ, පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවය.

වෙඩිතැබීමෙන් පසු සැකකරුවන් පලාගොස් තිබෙන අතර වෙඩිවැදීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බවද පොලීසිය පැවසීය.

සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

මිය ගිය නිළි රැජින වෙනුවෙන් පාර්ලිමේන්තු විවාදයක්

මිය ගිය නිළි රැජින වෙනුවෙන් පාර්ලිමේන්තු විවාදයක්

තිසරගේ කුයික් එක දැකලා හිටපු බිරිඳට මල පනී අපි තාම ඩිවෝස් වෙලත් නෑ, ඉතින් මොකද දැන් බිරිඳ උත්තර දෙයි

තිසරගේ කුයික් එක දැකලා හිටපු බිරිඳට මල පනී අපි තාම ඩිවෝස් වෙලත් නෑ, ඉතින් මොකද දැන් බිරිඳ උත්තර දෙයි