මෙහෙමත් පිහිනුම් තරගයක්..(VIDEO)

Australia Winter Season World Sports
By Piyumika Jun 22, 2024 09:24 AM GMT
Piyumika

Piyumika

Report

ශීත සෘතුව සනිටුහන් කිරීමට ඕස්ට්‍රේලියාවේ හෝබාර්ට් හි ඩර්වෙන්ට් නදියේ නිරුවත් පිහිනුම් ක්‍රීඩකයින් 3,000ක් පමණ පිහිනුම් කටයුතු සිදුකර ඇත .

ජනතා සේවය කාර්යක්ෂම කරන්න වියදම් කරපු රුපියල් කෝටි 101කට වෙලා තියන දේ..

ජනතා සේවය කාර්යක්ෂම කරන්න වියදම් කරපු රුපියල් කෝටි 101කට වෙලා තියන දේ..

අලුයම උදාවන විට සිදු කරන මෙම කටයුත්ත මගින් පිහිනුම්කරුවන්ගේ නිර්භීතකම පෙන්නුම් කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනුයේ ඒ ජලයේ උෂ්ණත්වය 6C සහ 12C අතර පවතින හේතුවෙනි. වෙරළ තීරයේ බෙර වාදනයෙන් පසු රතු ගිනිදැල් පත්තු කිරමෙන් පසු මෙම තරගය ආරම්භ කර තිබේ .

මාරක අනතුරකින් පොසොන් සිරි නැරැඹීමට ගිය අයගෙන් එක් අයෙකු මරුට 11ක් රොහලේ..

මාරක අනතුරකින් පොසොන් සිරි නැරැඹීමට ගිය අයගෙන් එක් අයෙකු මරුට 11ක් රොහලේ..

නිරුවතින් පිහිනීම ටස්මෙනියාවේ සමරන Dark Mofo උත්සවයේ එක් අංගයක් වනවා.

අමල්රාජ්ගේ ඝාතනය සම්බන්ධයෙන් ඩෙල්ෆ් පොලිසිය ඉදිරිපිට මළ සිරුරක් තබාගෙන විරෝධතාවයක්..(PHOTOS)

අමල්රාජ්ගේ ඝාතනය සම්බන්ධයෙන් ඩෙල්ෆ් පොලිසිය ඉදිරිපිට මළ සිරුරක් තබාගෙන විරෝධතාවයක්..(PHOTOS)

Dark Mofo ලෙස හඳුන්වන්නේ Tasmania හි Hobart හි පැරණි සහ නව කලා කෞතුකාගාරය වන MONA විසින් 2013දී ආරම්භ කළ වාර්ෂික ශීත කලා හා සංස්කෘතික උත්සවයකි.

මෙවර එය අංග කිහිපයක් අඩුකර ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ .