පාසල් සිසුන්ට සුභ ආරංචියක් - ජනපති අනුර අද ප්රකාශ කරයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ පාසල් පොත් සඳහා පනවා ඇති වැට් බද්ද ඉවත් කිරීමට කටයුතු කරන බවයි.
නොච්චියාගම මහජන රැලියට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්රකාශ කළේය.
මේ සඳහා සැලැසුම් කර ඇති බවත් ඉදිරි අයවැයේදී මේ සම්බන්ධයෙන් ප්රකාශ කෙරෙනු ඇති බවත් ඒ මහතා කීය.