පාසල් සිසුන්ට සුභ ආරංචියක් - ජනපති අනුර අද ප්‍රකාශ කරයි

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ පාසල් පොත් සඳහා පනවා ඇති වැට් බද්ද ඉවත් කිරීමට කටයුතු කරන බවයි.

නොච්චියාගම මහජන රැලියට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

මේ සඳහා සැලැසුම් කර ඇති බවත් ඉදිරි අයවැයේදී මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කෙරෙනු ඇති බවත් ඒ මහතා කීය.

රාජ්‍ය සේවකයන්ට විශේෂ නිවේදනයක් - සේවකයන්ගේ අයිතියක්,වරප්‍රසාදයක් ආදිය ගැන දැනුම්දීමක්

රාජ්‍ය සේවකයන්ට විශේෂ නිවේදනයක් - සේවකයන්ගේ අයිතියක්,වරප්‍රසාදයක් ආදිය ගැන දැනුම්දීමක්

රජයේ රියදුරු සේවයට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ - විභාග දෙපාර්තමේන්තුව හරහා පොදු විභාගයක්

රජයේ රියදුරු සේවයට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ - විභාග දෙපාර්තමේන්තුව හරහා පොදු විභාගයක්