ජනපති අනුරට දැඩි ආරක්ෂාවක් - විශ්‍රාමික ජනපතිලගේ ආරක්ෂාව අඩු කර කර ජනපති අනුර විතරක් ආරක්ෂක රථ 11ක් ගෙන - සුගීෂ්වර බණ්ඩාර

Report

දින කිහිපයකට පෙර විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව අඩු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කළද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තමාගේ ආරක්ෂාව තව තවත් වැඩිකරගෙන ඇතැයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා පවසයි.

විහාරාධිපති කුඩා සාමනේර හිමිව බරපතල ලෙස ලිංගික හිංසනයට ලක් කරයි.

විහාරාධිපති කුඩා සාමනේර හිමිව බරපතල ලෙස ලිංගික හිංසනයට ලක් කරයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සුගීෂ්වර බණ්ඩාර මහතා මේ අදහස් ප්‍රකාශ කළේය.

රියදුරන්ට විශේෂ නිවේදනයක් දැන්ම කියවන්න

රියදුරන්ට විශේෂ නිවේදනයක් දැන්ම කියවන්න

එයට අනුව මේ වන විට ජනපති අනුර කුමාර මහතා සමග ආරක්ෂක රථ 11ක් ගමන් කරන බවද ඔහු පවසයි.