පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි [VIDEO]

Report

අද (23) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භවී තිබේ.

ඒ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි. අද දිනයේ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ රෙගුලාසි දෙකක් අනුමැතිය සඳහා විවාදයට ගැනීමට නියමිත අතර, ඉන් අනතුරුව ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙන සභාව කල්තැබීමේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතය.

සජීවී දර්ශන පහතින් නරඹන්න