ලංකාවට තවත් ජාත්‍යන්තර සම්මානයක්- මැලේසියා සිනමා උළෙලේ හොඳම සහාය නළුවා ලෙස ප්‍රියන්ත සිරිකුමාර කිරුළ පළඳියි

By Kanchana Jul 26, 2026 10:16 AM GMT
Report

මැලේසියා අන්තර්ජාතික සිනමා උළෙලේ 'හොඳම සහාය නලුවාට' හිමි සම්මානයෙන් පිදුම් ලැබීමට, මෙරට දක්ෂ රංගන ශිල්පියෙකු වන ප්‍රියන්ත සිරිකුමාර මහතා සමත් වුනා. 

 ඒ රිවස්ටර්න් (Riverstone) චිත්‍රපටයේ කොස්තාපල් චන්ද්‍රපාලගේ චරිතයට දැක්වූ පෙරළිකාර රංගනය උදෙසායි.

රිවස්ටන් ලලිත් රත්නායක අධ්‍යක්ෂණයක් වන අතර ප්‍රභාත් රෝශනගේ කැමරාකරණයකි.

මුළු කලාවටම ගෞරවයක් ගෙන දෙමින් ජනප්‍රිය රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරට විශාල ජයග්‍රහණයක්

මුළු කලාවටම ගෞරවයක් ගෙන දෙමින් ජනප්‍රිය රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරට විශාල ජයග්‍රහණයක්

Gallery