ඉන්දියාවම ඇවිලෙද්දි පැය 24 තුළ මෝදි දාපු වීඩියෝව නැරඹුම් වාර මිලියන 300 ක් පහු කරයි - වයරල් කරාට ස්තූති කරමින් තවත් වීඩියෝවක් [VIDEO]

Report

2014 දී බලයට පත්වීමෙන් අනතුරුව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට එල්ල වන විශාලතම තරුණ අභියෝගයට ඔහු මේ වන විට මුහුණ පාමින් සිටියි.

ඒ, අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු සම්බන්ධයෙන් තරුණ නායකත්වයෙන් යුත් කැරපොත්තන් ජනතා පක්ෂයේ (CJP) තරුණ දේශපාලන ව්‍යාපාරය, කොංග්‍රස් මන්ත්‍රීන්ගේ සහායද සහිතව නැගීසිටීම හේතුවෙන්.

එයට විසඳුමක් විභාග ප්‍රශ්න පත්‍ර කාන්දුවීම් පිටුපස වැරදිකරුවන්ට දඬුවම් කිරීම සහ හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව විසින් එය අනුමත කිරීමට නීති සංශෝධනය කිරීමේ කෙටුම්පතක් පිළිබඳව ඉන්දීය ෆෙඩරල් කැබිනට් මණ්ඩලය ද ඊයේ(24) දින රැස්වී සාකච්ඡා කරන බවට මෝදි සමාජ මාධ්‍ය වීඩියෝවක් පළ කර තිබුණා.

විභාග ප්‍රශ්න පත්‍රයේ ගැටලුව ඉන්දියාවේ උඩු දුවද්දි කැරපොත්තන් නිසා මෝදිටත් ගෙදර යන්න වෙයි.. ‍රටම බලන් ඉන්න ඉල්ලා අස්වීම ගැන පිළිතුර අද

විභාග ප්‍රශ්න පත්‍රයේ ගැටලුව ඉන්දියාවේ උඩු දුවද්දි කැරපොත්තන් නිසා මෝදිටත් ගෙදර යන්න වෙයි.. ‍රටම බලන් ඉන්න ඉල්ලා අස්වීම ගැන පිළිතුර අද

කෙසේ වෙතත් මෙම වීඩියෝව අද වනවිට මිලියන 300 ඉක්මවූ නැරඹුම් වාර සටහන් කර ඇත. ඒ අනුව එයට ස්තූතිය පළ කරමින් මෝදි අගමැතිවරයා යළි වීඩියෝවක් Instagram වෙත නිකුත් කර තිබුණා. 

වසර 6ක් සේවය කළ ඔහු බිරිඳත් එක්කම යන්න යයි - අවසාන වශයෙනුත් ලංකාවට කෘතඥ වෙමින් චීන තානාපතිගෙන් සමුගැනීමේ පණිවිඩයක්

වසර 6ක් සේවය කළ ඔහු බිරිඳත් එක්කම යන්න යයි - අවසාන වශයෙනුත් ලංකාවට කෘතඥ වෙමින් චීන තානාපතිගෙන් සමුගැනීමේ පණිවිඩයක්

මීට සුළු මොහොතකට පෙර ලොවම හොල්ලමින් තෙල් මිල ගැන ලැබුණු නවතම පුවත මෙන්න - 40%ක මිල ඉහළ යාමක්

මීට සුළු මොහොතකට පෙර ලොවම හොල්ලමින් තෙල් මිල ගැන ලැබුණු නවතම පුවත මෙන්න - 40%ක මිල ඉහළ යාමක්

එල්නිනෝ ගැන මෙතෙක් නොඇසූ ඇග කිළිපොලා යන ආරංචියක් - මේ මාසවල දරුණු ගංවතුරක් සමඟ අනිකුත් මාස කීපයේම ලංකාවම ගිනිබත් වේ

එල්නිනෝ ගැන මෙතෙක් නොඇසූ ඇග කිළිපොලා යන ආරංචියක් - මේ මාසවල දරුණු ගංවතුරක් සමඟ අනිකුත් මාස කීපයේම ලංකාවම ගිනිබත් වේ