කලු ජූලිය සමරන්න ලංකාව පුරා කරන්න යන දේ

Report

කලු ජූලිය සැමරීම සඳහා සමාජවාදී තරුණ සංගමය මේ මාසය පුරාම වැඩසටහන් සංවිධාන කර ඇති බවට එම සංගමයේ ජාතික සංවිධායක නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ප්‍රකාශ කරන බව වාර්තා වේ.

ඒ අනුව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ හදවත් සමූහයක් එක්වෙන බැඳීමක් තේමාවෙන් මෙම වැඩසටහන් පැවැත්වෙන බවයි.

මේ බව පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කර ඇත.

මුදල් තැන්පත් කරන්න එපා මේ මුදල් වහාම යළි ලබා ගන්න - මහ බැංකු අධිපතිගෙන් දිවයිනටම විශේෂ දැනුම්දීමක්

මුදල් තැන්පත් කරන්න එපා මේ මුදල් වහාම යළි ලබා ගන්න - මහ බැංකු අධිපතිගෙන් දිවයිනටම විශේෂ දැනුම්දීමක්