විහාරාධිපති කුඩා සාමනේර හිමිව බරපතල ලෙස ලිංගික හිංසනයට ලක් කරයි.

Report

වයස අවුරුදු 11ක් පමණ වන මැදිරිගිරිය විජයපුර පිරිවෙන් විහාරස්ථානයේ සිටි සාමනේර හිමිනමකට යම් වජිකරණයක් පානය කොට කොසු මිටි වලින් පහර දී පසුව ලිංගිකව හිංසනයට ලක් කිරීමේ අපරාධයට චෝදනා එල්ල වූ විහාරාධිපති හිමිට හා ඔහුගේ සහෝදරයාට එරෙහි නඩුව ලබන මස ඔක්තෝම්බර් 29 දින කැදවන ලෙස හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් දුමින්දා ප්‍රශස්ති කරුණාරත්න මහත්මිය තීන්දුව ලබා දී ඇත.

සුභ ආරංචියක් රාජ්‍ය සේවක වැටුප් ඉහළට රු. කෝටි 11,000ක් වෙන් කරයි

සුභ ආරංචියක් රාජ්‍ය සේවක වැටුප් ඉහළට රු. කෝටි 11,000ක් වෙන් කරයි

මෙම නඩුවේ පළමු සැකකරු වන 35 හැවිරිදි විහාරාධිපති සිරිකදුයායේ විපස්සි හිමි හා දෙවන සැකකරු වන ඔහුගේ සොයුරු 26 හැවිරිදි සංජිව ගයාන් රිමාන්ඩ් සිර දඩුවමට ලක්ව සිටි නමුත් මේ වන විට ඇප මත නිදහස් වී ඇත.

පාස්කු ප්‍රහාර නඩුවට අද මහාධිකරණ තීන්දුව මෙන්න

පාස්කු ප්‍රහාර නඩුවට අද මහාධිකරණ තීන්දුව මෙන්න

මෙම සිදුවීමෙන් අතිශය මානසික පීඩනයට ලක් වූ සාමනේර හිමි සිවුරු හැර පැවිදි දිවිය අත්හල බව වාර්තා වේ.

ජනපති අනුර හෝටල් හිමි කාන්තාවක් හා යන මඩ ප්‍රචාර වලට ඇමති නලින්ද පිළිතුරු දෙයි

ජනපති අනුර හෝටල් හිමි කාන්තාවක් හා යන මඩ ප්‍රචාර වලට ඇමති නලින්ද පිළිතුරු දෙයි

මේ වනවිට අධිකරණයට සැකකරුගේ දුරකතනයෙන් පැමිණිලිකරුට කල තර්ජන වල හඩ පට හා අධිකරණ වෛද්‍ය ඉදිරිපත් කර ඇති බවට වාර්තා වේ.