උණුසුම මැද අද අභියාචනාධිකරණයට ආ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලැබුණු තීන්දුව මෙන්න

Report

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම වැඩිදුර කරුණු සලකාබැලීම, එළඹෙන අගෝස්තු 3 වැනි දින තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය නියෝග කර ඇත.

ඒ අනුව එම පෙත්සම අද (23) දින කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහා පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පිළිතුරු දේශන ඉදිරිපත් කර තිබුණා.

පසුව අධිකරණය නියම කළේ වැඩිදුර දේශන ඉදිරිපත් කිරීමට පෙත්සම අගෝස්තු 3 වැනි දින තෙක් කල් තැබීමටයි.

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ අධිකරණයට

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ අධිකරණයට

මුදල් තැන්පත් කරන්න එපා මේ මුදල් වහාම යළි ලබා ගන්න - මහ බැංකු අධිපතිගෙන් දිවයිනටම විශේෂ දැනුම්දීමක්

මුදල් තැන්පත් කරන්න එපා මේ මුදල් වහාම යළි ලබා ගන්න - මහ බැංකු අධිපතිගෙන් දිවයිනටම විශේෂ දැනුම්දීමක්

දෙසැම්බර් 31 ට පෙර සියලුම පාසල්වල කරන්න යන වෙනස - ගුරු ස්ථාන මාරු දෙන්නෙත් මෙහෙමයි

දෙසැම්බර් 31 ට පෙර සියලුම පාසල්වල කරන්න යන වෙනස - ගුරු ස්ථාන මාරු දෙන්නෙත් මෙහෙමයි