අවුරුදු 35 ක්ම ආණ්ඩුවේ ගෙදර ඉන්න ඉඩ දුන් - අනුර කුමාරට පින් දුන් ශ්‍රීලානිප යේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා.

Report

2019 වර්ෂයේ තමන්ට ආණ්ඩුවේ නිළ නිවසින් ඉවත්වීමට තිබුනත්, එම නිළ නිවසේ තමන්ට ඉන්න පින පාදා දුන්නේ අනුර කුමාර දිසානායාක බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පවසනවා .

තව සතියයි.- ඒ අස්සේ එක්වරම IMF එකෙන් ලංකාව ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.

තව සතියයි.- ඒ අස්සේ එක්වරම IMF එකෙන් ලංකාව ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.

15 ගැන කියපු අනාවැකිය මතකද? - ලොකුම පැමිණිල්ලට සියල්ල සූදානම්?

15 ගැන කියපු අනාවැකිය මතකද? - ලොකුම පැමිණිල්ලට සියල්ල සූදානම්?


ඔහු මේ බව කියා සිටියේ,පසුගියදා අනුරාධපුර නොච්චියාගම ප්‍රදේශයේ පැවති ජන හමුවකදීයි.

එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දැක්වූයේ මෙලෙසින්,

"අවුරුදු 35 ක්ම මම ඉන්නේ ආණ්ඩුවේ ගෙදරක, ඒකට මම ස්තූති කරනවා අනුර කුමාරට, හරි නම් මම ඒ ගෙදරින් අයින් වෙන්න ඕන 2019 දී හැබැයි මට ඒ ගෙදර ඉන්න පින පෑදුවේ අනුර කුමාරහැම තැනම ගිහින් කියන කථාවක් තමයි 1994 ඉඳන් මම ඉන්නේ ආණ්ඩුවේ ගෙදරකලු, ඒක ඇත්ත, බොරු නෙමෙයි.අනුර කුමාර කියන ඒ කථාව 100% ක් ඇත්ත, හැබැයි අවුරුද්ද වැරදියි.

තව සතියයි.- ඒ අස්සේ එක්වරම IMF එකෙන් ලංකාව ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.

තව සතියයි.- ඒ අස්සේ එක්වරම IMF එකෙන් ලංකාව ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.

මෙරට ඉන්ධන සංචිත ගැන අලුත්ම ආරංචියක්.

මෙරට ඉන්ධන සංචිත ගැන අලුත්ම ආරංචියක්.


මම 1994 ඉඳන් නෙමෙයි, 1989 ඉඳන් ඉන්නේ ආණ්ඩුවේ ගෙදරක, මට වයස අවුරුදු 10දී මගේ තාත්තා පාර්ලිමේන්තු මන්ත්‍රී වෙන්නේ, ඉතින් 89 ඉඳන් තාත්තා මන්ත්‍රී නම් මම තාත්තාගේ ගෙදර ඉන්නේ නැතිව අනුර කුමාරගේ ගෙදර ඉන්නද?1994 ඉඳන් නෙමෙයි, 1989 ඉඳන් මම ඉන්නේ ආණ්ඩුවේ ගෙදර ,ඒ ගොල්ල මගේ මහ ගෙදර ගිණි තිබ්බා නිසා දැනුත් මම ඉන්නේ ආණ්ඩුවේ ගෙදර...."

22 දිවුරන්න වෙන්නේ නෑ. - ජනාධිපතිවරණ ප‍්‍රතිඵල ප‍්‍රමාද වෙයි. - කොමිසමෙන් දැනුම්දීමක්.

22 දිවුරන්න වෙන්නේ නෑ. - ජනාධිපතිවරණ ප‍්‍රතිඵල ප‍්‍රමාද වෙයි. - කොමිසමෙන් දැනුම්දීමක්.

රනිල් ගෑස් නිධියක අයිතිකාරයෙක්.?

රනිල් ගෑස් නිධියක අයිතිකාරයෙක්.?