ඉන්දීය කොංග්රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි එක්වූ රැලියක් අතරතුරදී වේදිකාවක් කඩාවැටී තිබෙනවා.
කෙසේ වෙතත් ඉන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර බිහාර් ප්රාන්තයේ මැතිවරණ ප්රචාරක රැලියක් අතරතුරදී මෙම අනතුර සිදුව ඇත.
Contact Us For Advertisements