ඇමරිකාව සහ පාකිස්ථානය අතර නව ගණුදෙනුවක්

Report

ඇමරිකා එක්සත් ජනපදය සහ පාකිස්ථානය අතර නව ගනුදෙනුවකට එළඹී ඇති බවයි එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම ගිවිසුම යටතේ දෙරට එක්ව පකිස්ථානයේ විශාල තෙල් සංචිත සංවර්ධනය කිරීමට කටයුතු කරනු ඇති බවයි.

ජනාධිපති ට්‍රම්ප් පවසන්නේ මෙම ගනුදෙනුව දෙරටටම ප්‍රයෝජනවත් වන බවත්, එය පකිස්ථානයේ බලශක්ති අංශයට නව ශක්තියක් ලබා දෙනු ඇති බවත්ය. 

අගෝස්තුවේ ඉන්ධන මිල මෙන්න

අගෝස්තුවේ ඉන්ධන මිල මෙන්න

මීට පස්සේ මේ අයට ගුරු මාරු නොදුන්නොත් වැඩ වරදියි, ආයේ නහයෙන් ඇඬුවා කියලා වැඩක් නෑ

මීට පස්සේ මේ අයට ගුරු මාරු නොදුන්නොත් වැඩ වරදියි, ආයේ නහයෙන් ඇඬුවා කියලා වැඩක් නෑ