අගෝස්තුවේ ඉන්ධන මිල මෙන්න

Report

අගෝස්තු මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය නොවන අතර නොවෙනස්ව පවතින බව සිපෙට්කෝ ආයතන දැනුම් දෙනවා.

අගෝස්තු මස ඉන්ධන මිල ගණන්වල වෙනසක් සිදු නොවන බවයි.

එම සංස්ථා නිවේදනය පහතින්,

  

Gallery