එංගලන්තයේ සුපිරි පිතිකරුවෙක් ක්‍රිකට් පිටියෙන් සමු ගනී...

By Parami Dissanayake Aug 28, 2024 02:55 PM GMT
Report

එංගලන්තයේ සුපිරි පිතිකරු Dawid Malan ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

[

ජනපති රනිල්ට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමක් නිෂ්ප්‍රභ කෙරේ...

ජනපති රනිල්ට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමක් නිෂ්ප්‍රභ කෙරේ...

]

එමෙන් ම, Dawid Malan එංගලන්තය වෙනුවෙන් එක්දින තරග 30කට, ටෙස්ට් තරග 22කට සහ T20 තරග 62කට ක්‍රීඩා කර ඇති බව සඳහන් වේ.

පැරා ඔලිම්පික් උළෙල අදින් ඇරඹේ...

පැරා ඔලිම්පික් උළෙල අදින් ඇරඹේ...

Jos Buttler හැරුණු විට එංගලන්තය වෙනුවෙන් ක්‍රිකට් තරග රටා ත්‍රිත්වයෙන්ම ශතක රැස් කර ඇති එකම පිතිකරුවා ලෙස ද Malan වාර්තා අතරට එක් වූවෙකි.