අසැබි චිත්‍රපට නිළියක් මුළු පවුල එක්ක එකතුවෙලා කරලා තියන වැඩේ..(PHOTOS)

India Passport Bangladesh World
By Piyumika Sep 28, 2024 02:21 AM GMT
Piyumika

Piyumika

Report

ව්‍යාජ ඉන්දීය විදේශ ගමන් බලපත්‍රයක් යොදාගනිමින් ඉන්දියාව තුළ නීති විරෝධීව රැඳී සිටි බංග්ලාදේශ අසැබි චිත්‍රපට නිළියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුම්බායි නුවරට කිලෝමීටර් 50 ක් පමණ දුරින් පිහිටි උල්හාස්නගර් හිදී; රියා බාර්ඩේ නැමැති මෙම නිළිය අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

කළමණාකරණ සහකාරවරියක් කාලයක පටන් කරපු දෙයක් මාට්ටු වේ..

කළමණාකරණ සහකාරවරියක් කාලයක පටන් කරපු දෙයක් මාට්ටු වේ..

මෙම නිළිය ඇතුළු ඇයගේ පවුලේ සාමාජිකයින් ව්‍යාජ ලියකියවිලි භාවිත කරමින් ඉන්දියාව තුළ ජීවත්වන බවට පොලිසියට ලද ඔත්තුවක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.

රියා බාර්ඩේ සමඟ ඇයගේ මව, පියා, සහෝදරිය සහ සහෝදරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

මහ මැතිවරණයේදී කරන්න යන දේ ගැන විග්නේෂ්වරන් කියයි ..

මහ මැතිවරණයේදී කරන්න යන දේ ගැන විග්නේෂ්වරන් කියයි ..

අමරාවතී හි පදිංචි පුද්ගලයෙකු විසින් රියා සහ ඇයගේ පවුලේ සාමාජිකයින්ට ඉන්දියාවේ රැඳී සිටීමට මෙලෙස ව්‍යාජ ලිපි ලේඛන සකස් කර දී ඇති බවයි අනාවරණය වී ඇත්තේ. මෙලෙස ඔවුන්ට ඉන්දියාව තුළ රැඳී සිටීමට එම නිළියගේ මව ඉන්දීය ජාතිකයෙකු සමඟ විවාහ වී ඇති බවට ද චෝදනා එල්ල වී තිබෙනවා.

මේ දවස් වල කතා වෙන මොකක්ද මේ බ්‍රාහ්මණ නෙලුම ..

මේ දවස් වල කතා වෙන මොකක්ද මේ බ්‍රාහ්මණ නෙලුම ..

මේ අතර දුරාචාර වැළක්වීමේ පනත යටතේ ගණිකා වෘත්තිය සම්බන්ධ නඩුවක් සම්බන්ධයෙන් රියා බර්ඩේ මීට පෙර මුම්බායි පොලිසියේ අත්අඩංගුවට පත්ව සිටි බවට ද තොරතුරු වාර්තා වනවා.

එමෙන්ම මුම්බායි පදනම් කරගත් අසභ්‍ය දර්ශන ජාවාරම් සමඟ මෙම නිළියගේ සබඳතා පිළිබඳව ද මේ වනවිට විමර්ශන සිදුකරන බවයි පොලිසිය පැවසුවේ.

අසැබි චිත්‍රපට නිළියක් මුළු පවුල එක්ක එකතුවෙලා කරලා තියන වැඩේ..(PHOTOS) | A Bangladeshi Film Actress Has Been Arrested

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%