මේ දවස් වල කතා වෙන මොකක්ද මේ බ්‍රාහ්මණ නෙලුම ..

Report

පසුගිය දිනවල සමාජ මාධ්‍යයේ "බ්‍රාහ්මණ නෙලුම්" ලෙස නම් කරමින් පළකර තිබූ ඡායාරූප සහ එම නාමය අසත්‍ය පළකිරීමක් බව factcrescendo වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

මහා රෑ ගෙවල්වලට හොරෙන් පෙම්සුව විදින්න ගිය යුවලට අවසානේ අත් වුණු ඉරණම..

මහා රෑ ගෙවල්වලට හොරෙන් පෙම්සුව විදින්න ගිය යුවලට අවසානේ අත් වුණු ඉරණම..

මෙම මල් විෂේශය Siskiyou Lewisia a Bitter Root Cliff-Maids ලෙස හදුන්වන මලක් බවත්, එය බටහිර එක්සත් ජනපදයේ කදු බෑවුම්වල, විශේෂයෙන් ඔරිගන් සහ කැලිෆෝනියාවේ වෙරළබඩ කඳුකරයේ බහු වාර්ෂික සාරවත් ශාකයක් බවත් සඳහන්.

ඒ අනුව එම පුෂ්පය සමාජ මාධ්‍යයේ දැක්වෙන පරිදි හිමාලය ප්‍රදේශයේ වැඩෙන ශාඛයක් නොවේ.

කොච්චර බලය තිබුනත් ලෙඩේ තහවුරු කරන්න බැරි නම් මීට පස්සේ රෝහලේ ඇදක් නෑ..

කොච්චර බලය තිබුනත් ලෙඩේ තහවුරු කරන්න බැරි නම් මීට පස්සේ රෝහලේ ඇදක් නෑ..

මෙම ශාකයේ පුෂ්ප රෝස, තැඹිලි, කහ සහ සුදු වර්ණයන්ගෙන් පිපෙන අතර, මාංසමය, සද‍ාහරිත කොළ සහ දර්ශනීය මල්වලින් සමන්විත වෙනවා. කටුක, පාෂාණමය පරිසරයක වර්ධනය වීමට ඇති හැකියාව නිසා එම මල ඇල්පයින් උද්‍යානවල ජනප්‍රිය වී ඇත්තේ. "Rock Lotus" හෝ "බ්‍රාහ්මන නෙලුම්" යන නම Lewisia cotyledon සමග වැරදි ලෙස සම්බන්ධ කර ඇති බවද factcrescendo වෙබ් අඩවියේ සඳහන්.