රජයේ රියදුරු සේවයට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ - විභාග දෙපාර්තමේන්තුව හරහා පොදු විභාගයක්

Report

රජයේ ඒකාබද්ධ රියදුරු සේවයට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී සිදුවිය.

මෙම සම්මුඛ පරීක්ෂණ ඊයේ ( 11)සහ පෙරේදා (10) යන දිනවල දී රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටියට අනුව ඒකාබද්ධ රියදුරු සේවයට බඳවා ගැනීමේ ක්‍රියාවලිය විභාග දෙපාර්තමේන්තුව හරහා පොදු විභාගයක් යටතේ සිදුවිය.

කොළඹ හෙට වැසෙයි - ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක් - කොළඹ ජනතාවට විශේෂ රථවාහන සැලැස්මක්

කොළඹ හෙට වැසෙයි - ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක් - කොළඹ ජනතාවට විශේෂ රථවාහන සැලැස්මක්

මෙම සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් සම්මුඛ පරීක්ෂණ සඳහා පිරිස පැමිණ ඇත.

මේ අතුරින් සුදුසුකම් සහිත 545 දෙනෙකු තෝරා ගන්නා අතර ඉතා විධිමත් අයුරින් මෙසේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම පිළිබඳ එම පරීක්ෂණවලට එක්වු පිරිස රජයට ප්‍රසාදය පළ කරයි.

නාමල් මහින්ද රාජපක්ෂගේ පුතා වුණාට නාමල්ට කවදාවත් මහින්ද රාජපක්ෂ වෙන්න බෑ - මහින්දගේ දේශපාලන පෞරුෂය වෙන කාටවත් එන්නෙත් නෑ

නාමල් මහින්ද රාජපක්ෂගේ පුතා වුණාට නාමල්ට කවදාවත් මහින්ද රාජපක්ෂ වෙන්න බෑ - මහින්දගේ දේශපාලන පෞරුෂය වෙන කාටවත් එන්නෙත් නෑ

ලබන මාසයේදී රජයෙන් විශේෂ වැඩපිළිවෙලක් - රාජ්‍ය නිලධාරීන් සඳහා වන පුහුණු කටයුතු ආරම්භයි

ලබන මාසයේදී රජයෙන් විශේෂ වැඩපිළිවෙලක් - රාජ්‍ය නිලධාරීන් සඳහා වන පුහුණු කටයුතු ආරම්භයි