ප්‍රදේශ දෙකක වාහන පෙරළීයාමෙන් සිදු වූ අනතුරු දෙකකින් ජිවිත හානි දෙකක්..

By Piyumika Aug 13, 2024 06:18 AM GMT
Report

මොරගහහේන වීදියගොඩ, දියකඩ මාර්ගයේදී ව්‍යාපාරිකයෙකු සිය බිරිඳ සමග කුඩා ලොරි රථයකින් යමින් සිටියදී එම ලොරිය පෙරළී එයටම යටවීමෙන් ඔහු මියගොස් ඇත.

සැඩ පහරට හසුවී පුද්ගලයෙකු මියයයි ..

සැඩ පහරට හසුවී පුද්ගලයෙකු මියයයි ..

අනතුරින් මියගොස් ඇත්තේ වැල්මිල්ල හාලපිටිය පදිංචිව සිටි ආර්. ඒ. ජිනරත්න නමැති 67 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

මියගිය ව්‍යාපාරිකයා වීදියගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන යන පළතුරු වෙළෙඳසැල වසා දමා බිරිඳ සමග ලොරියෙන් යමින් සිටියදී ලොරි රථය මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් බෑවුමට පෙරළී එම ලොරියටම යටවී මිය ගොස් තිබුණි.

ඉන්දීය භට පිරිසක් ලංකාවට ඇවිත්.. මොකක්ද මේ කරන්න යන්නේ..

ඉන්දීය භට පිරිසක් ලංකාවට ඇවිත්.. මොකක්ද මේ කරන්න යන්නේ..

එමෙන්ම වවුනියාව මඩුකන්ද ප්‍රදේශයේදී ට්‍රැක්ටරයක් වගා ලිදකට පෙරලි සිදුවූ අනතුරකින් සිවු දරු පියෙකු මියගොස් ඇති බව මඩුකන්ද පොලිසිය සදහන් කලේය.

මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 34 ක් පමණ වන පුද්ගලයෙකි.

රාත්‍රියේ පෙම්වතිය හමුවෙන්න ආපු පෙම්වතා නිවැසියන්ට බයේ දුවද්දී පාළු ළිඳකට වැටී මිය යයි..

රාත්‍රියේ පෙම්වතිය හමුවෙන්න ආපු පෙම්වතා නිවැසියන්ට බයේ දුවද්දී පාළු ළිඳකට වැටී මිය යයි..

ඔහු සී සෑමට යාමේදී ට්‍රැක්ටරය අනාරක්ෂිත වගා ලිදට මෙසේ පෙරලි ගොස් තිබේ.