සුළු මොහොතකට පෙර නිකුත් කළ නිවේදනයක් - අදත් මි.මී. 100 ට වැඩි තද වැසි - 1න් පසු තත්ත්වය දරුණුයි

Report

අද(27) දින සඳහා කාලගුණ අනාවැකිය උදෑසන 05.30 ට නිකුත්කර ඇත.

එහි දැක්වෙන්නේ උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වෙන බවයි.

එසේම දිවයිනේ සෙසු ප්‍රදේශවලට ප.ව. 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

අද ණය දුන්නොත් දුන්නම තමයි - මේ ලග්න හිමියන් අද මුදල් ගනුදෙනුවලදී බෙහෙවින් ප්‍රවේශම් විය යුතුයි

අද ණය දුන්නොත් දුන්නම තමයි - මේ ලග්න හිමියන් අද මුදල් ගනුදෙනුවලදී බෙහෙවින් ප්‍රවේශම් විය යුතුයි

එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැක.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

කොංගෝවම සොහොන් පිටියක් වෙයි - ඉතිහාසයේ මාරාන්තිකම වෛරසයෙන් 5,904 කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට

කොංගෝවම සොහොන් පිටියක් වෙයි - ඉතිහාසයේ මාරාන්තිකම වෛරසයෙන් 5,904 කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට

මිලියන ගණනකගේ පැතුමකට පණ දෙමින් ඒඩ්ස් සදහටම තුරන් කරන්න එන්නතක්.. විප්ලවීය එන්නතේ පළමු තොගය උගන්ඩාවට

මිලියන ගණනකගේ පැතුමකට පණ දෙමින් ඒඩ්ස් සදහටම තුරන් කරන්න එන්නතක්.. විප්ලවීය එන්නතේ පළමු තොගය උගන්ඩාවට