අවදානයෙන් සිටින්න... ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්..

Report

 උතුර, උතුරු මැද සහ නැගෙනහිර යන පළාත්වලට අද වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

පුද්ගලයකු හප්පා ඝාතනය කිරීමට සුදානම් වූ රථයට පොලිසියෙන් වෙඩි ප්‍රහාරයක්..

පුද්ගලයකු හප්පා ඝාතනය කිරීමට සුදානම් වූ රථයට පොලිසියෙන් වෙඩි ප්‍රහාරයක්..

එසේම, බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

මේ අතර, ගිනිකොණ දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින අතර එය බටහිර වයඹ දෙසට ගමන් කරමින් හෙට දින තමිල්නාඩු වෙරළට ඔබ්බෙන් නිරිතදිග බෙංගාල බොක්ක වෙත ළගා වීමට ඉඩ පවතිනවා.

අදින් අවසන් ..2024 සා පෙළ විභාග අපේක්ෂකයින්ට සිහිකැදවීමක් ..

අදින් අවසන් ..2024 සා පෙළ විභාග අපේක්ෂකයින්ට සිහිකැදවීමක් ..

එබැවින් ධීවර සහ නාවික ප්‍රජාව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දැනුම් දීම්වලට අවදානය යොමු කරන ලෙසට ඉල්ලීමක් ද කරනවා.

You may like this video