මේ ගැන අවදානයෙන් ඉන්න.. සියල්ලන් පුදුම කරමින්, අද රෑ වෙන්න යන දෙය මෙන්න..

Report

අද (25) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

උපකාරක පන්ති වලට මොකක් වෙයි ද?. කවුරුත් නොහිතපු දෙයක් කරන්න යන්නේ..

උපකාරක පන්ති වලට මොකක් වෙයි ද?. කවුරුත් නොහිතපු දෙයක් කරන්න යන්නේ..


ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

එමෙන්ම, බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත්, මහනුවර, සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ඇතිවිය හැකිය.

ඩොලරය එකවරම වෙනස් වෙයි.. කීයකින් ද දන්නව ද?. ලැබුණ තැන මෙන්න.. (PHOTO)

ඩොලරය එකවරම වෙනස් වෙයි.. කීයකින් ද දන්නව ද?. ලැබුණ තැන මෙන්න.. (PHOTO)


තව ද, උතුර, උතුරුමැද සහ වයඹ පළත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර 40 දක්වා තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.

වහාම දැනගන්න.. නැත්නම් ඔයාටමයි පාඩුව.. ලංකා බැංකුවෙන් එකවරම දැනුම්දීමක් මෙන්න..

වහාම දැනගන්න.. නැත්නම් ඔයාටමයි පාඩුව.. ලංකා බැංකුවෙන් එකවරම දැනුම්දීමක් මෙන්න..


කෙසේ වෙතත්, මුලතිව් සිට කන්කසන්තුරය සහ මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සහ පුත්තලම සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 50ත් 60ත් දක්වා ඉහළ යා හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ය.

රාජ්‍ය සේවක වැටුප 24%කින් ඉහළට.. බැංකු ගිණුම් පොලිය පුදුම හිතෙන ගානකින්.. කරන්න යන ඇස් අදහා ගත නොහැකි දෙය මෙන්න..

රාජ්‍ය සේවක වැටුප 24%කින් ඉහළට.. බැංකු ගිණුම් පොලිය පුදුම හිතෙන ගානකින්.. කරන්න යන ඇස් අදහා ගත නොහැකි දෙය මෙන්න..