උපකාරක පන්ති වලට මොකක් වෙයි ද?. කවුරුත් නොහිතපු දෙයක් කරන්න යන්නේ..

Election Latest Headlines Decision Making Sri Lanka Presidential Election 2024
By krishani Aug 23, 2024 10:18 AM GMT
krishani

krishani

Report

සර්වජන ජනාධිපතිධුර අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

මඟ බලාන සිටි, තරඟකාරී විභාගයකට දින නියම වෙයි.. එකවරම කළ දැනුම්දීම මෙන්න..

මඟ බලාන සිටි, තරඟකාරී විභාගයකට දින නියම වෙයි.. එකවරම කළ දැනුම්දීම මෙන්න..


ඒ ජනතාව වෙනසක් බලාපෙරොත්තු වුවත්, ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ප්‍රධාන පෙළේ අපේක්ෂකයින් කිසිවෙකුගෙන්වත් එවැන්නක් බලාපොරොත්තු විය නොහැකි බවයි.

මේ බව ඒ මහතා සඳහන් කළේ පෞද්ගලික උපකාරක පංති ගුරුවරුන් ඊයේ (22) හමුවූ අවස්ථාවේදී වේ.

ඔබ බැංකු කාඩ්පත් භාවිතා කරන කෙනෙක් ද?. එහෙමත් නැද්ද?. මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)

ඔබ බැංකු කාඩ්පත් භාවිතා කරන කෙනෙක් ද?. එහෙමත් නැද්ද?. මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)


එහිදී වැඩිදුරටත් ඒ මහතා කියා සිටියේ මෙවැන්නකී,

"නිදහස් අධ්‍යාපනය සාම්ප්‍රදායික තැනක හිරවෙනවාට වඩා, නිදහසේ අධ්‍යාපනය ලබාගැනීමට අවකාශය නිර්මාණය කර ගැනීමට නිදහස් අධ්‍යාපනයෙන් බිහිවුණු ඔබ කරන්නා වූ කර්තව්‍ය ගැන අපට ලොකු විශ්වාසයක් තිබෙනවා.

වහාම හෙට සිට රජයෙන් ලැබෙන පුදුම හිතෙන සහන මෙන්න.. කැබිනට් අනුමැතියත් ලැබෙයි..

වහාම හෙට සිට රජයෙන් ලැබෙන පුදුම හිතෙන සහන මෙන්න.. කැබිනට් අනුමැතියත් ලැබෙයි..


අපි විශ්වාස කරන ව්‍යවසායකත්ව රාජ්‍යයකින් බිහිවන ලංකාව තුළ පෞද්ගලික ගුරුවන්ට තම ව්‍යවසායකත්වය පවත්වාගෙන යාමට හැකි සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම අපේ වගකීමක්.

මේ නිර්මාණශීලි ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්වය මුදුන්පත් කරවා ගැනීමට වෙරදරණ මේ තාරුණ්‍යයට පරිසරය සකසාදීමේ වගකීමක් අපට තිබෙනවා.සමහරු අරගලයටත් ගියා.

මාසේ අවසන් වෙන්නත් කල් තියා, තෙල් මිල පහළට...

මාසේ අවසන් වෙන්නත් කල් තියා, තෙල් මිල පහළට...


225ම එපා කිව්වා. අලුත් දෙයක් ඕන කිව්වා. සිස්ටම් එක චේන්ජ් කරන්න ඕන කිව්වා. අපි කරන දේශපාලනය වෙනස්. වෙනසක් ප්‍රාර්ථනා කළා නම්, ඒ පැතූ වෙනස නිර්මාණය කර ගැනීමට ඔබට දායක විය හැකියි. ඒක මේ රට වෙනුවෙන් කරන පිනක්."