ETF සහ EPF සම්බන්ධයෙන් කම්කරු ඇමතිගෙන් ප්‍රකාශයක්

Report

සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල ඒකාබද්ධ කරන බවට ගෙන යන ජනතාව නොමග යවන සුළු අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන මෙන් කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි.

ඒ අනුව ඔහු ප්‍රකාශ කර ඇත්තේ එවැනි පියවරක් ගැනීමට රජය කිසිවිටෙකත් සුදානම් නැති බවයි.

එමෙන්ම මෙම අරමුදල්වල දත්ත එක් පද්ධතියක් යටතේ ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරිම තුළින් අරමුදල්වල පරිපාලනය කාර්යක්ෂම කිරිම හා සුරක්ෂිත බව වඩාත් තහවුරු කිරීම රජයේ අපේක්ෂාව බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරන බව වාර්තා වේ. 

රටේම කතාබහට ලක් වූ විශ්‍රාම වයස වැඩි කිරීමේ රජයේ ස්ථාවරය දැනුම් දෙයි

රටේම කතාබහට ලක් වූ විශ්‍රාම වයස වැඩි කිරීමේ රජයේ ස්ථාවරය දැනුම් දෙයි

දෙමාපියන්ට සහ පාසල් සිසුන්ට සුබ ආරංචියක් - දීමානාවක් වහාම ලබා දෙන්නයැයි ජනපතිගෙන් නියෝග

දෙමාපියන්ට සහ පාසල් සිසුන්ට සුබ ආරංචියක් - දීමානාවක් වහාම ලබා දෙන්නයැයි ජනපතිගෙන් නියෝග