අද කොළඹ කොටස් වෙළඳපොළ නොසන්සුන් වෙයි - කොටස් මිල පහළ ගිය ඒකක ගාණ මෙන්න

Report

කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (21) දින ඒකක 62.37කින් පහළ ගොස් ඇත.

ඒ අනුව එය 21,145.73ක් වශයෙන් සටහන් විය.

මේ අතර වාර්තා වූ දෛනික පිරිවැටුම රුපියල් බිලියන 3.2ක් ලෙස සඳහන්.

ලංකාවම පුදුම කළ අද රන් මිල - උදේ ඉඳන් හොයපු අලුත්ම රන් මිල මෙන්න

ලංකාවම පුදුම කළ අද රන් මිල - උදේ ඉඳන් හොයපු අලුත්ම රන් මිල මෙන්න