හෙට හවස 4.00 වෙනකම්.. කාලගුණය දැඩි වෙයි?.. වහාම ප්‍රදේශ රැසක ජනතාවට කළ අනතුරු ඇඟවීම මෙන්න..

Department of Meteorology Landslide In Sri Lanka Weather Latest Headlines Decision Making
By krishani Oct 11, 2024 05:22 PM GMT
krishani

krishani

Report

ප්‍රදේශ කිහිපයක් සඳහා නාය යෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

ඒ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ය.

නාම යෝජනා නැතිවුණ පාර "බික" අශේන් යකා නැටුවණේ.. ප්‍රතික්ෂේප වෙන්න හේතුව ගැන.. තේරීම්භාර නිළධාරීවරයා කීව දෙය මෙන්න..(VIDEO)

නාම යෝජනා නැතිවුණ පාර "බික" අශේන් යකා නැටුවණේ.. ප්‍රතික්ෂේප වෙන්න හේතුව ගැන.. තේරීම්භාර නිළධාරීවරයා කීව දෙය මෙන්න..(VIDEO)


මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (11) පස්වරු 4.00 සිට හෙට (12) පස්වරු 04.00 දක්වා ක්‍රියාත්මක වේ.

ඒ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධිර මහතා පැවසීය.

ඒ අනුව පහත සඳහන් දිස්ත්‍රික්කවලට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර 2 යටතේ මෙන්ම අදිරය 1 යටතේ අනතුරු ඇඟවීම් නිවේදනය නිකුත් කර ඇත.

ඇයි රත්තරන් මෙහෙම.. ආයෙත් ගණන් ඉස්සුවේ.. දවසින් දවස වෙනස් වෙන රත්තරන් මිල.. අද කීයද කියලා දන්නව ද?.(PHOTO)

ඇයි රත්තරන් මෙහෙම.. ආයෙත් ගණන් ඉස්සුවේ.. දවසින් දවස වෙනස් වෙන රත්තරන් මිල.. අද කීයද කියලා දන්නව ද?.(PHOTO)


අනතුරු ඇඟවීමේ මට්ටම 2 - අවදානයෙන් සිටින්න

කොළඹ දිස්ත්‍රික්කය - සීතාවක, ⁠පාදුක්ක

කළුතර දිස්ත්‍රික්කය- වලල්ලාවිට, හොරණ, ⁠ඉංගිරිය, මතුගම, දොඩංගොඩ, බුලත්සිංහල, පාලින්දනුවර, අගලවත්ත

කෑගල්ල දිස්ත්‍රික්කය - රුවන්වැල්ල, යටියන්තොට, දෙහිඕවිට, වරකාපොළ, බුලත්කොහුපිටිය, කෑගල්ල, මාවනැල්ල, අරණායක

කොහෙටද දාන්න ඕන කීවම කියලා නෑ.. හේෂා තමයි කියලා තියෙන්නෙ රත්නපුරේ.. රෑ.9 ගාණට වෙලා තියෙන දෙය.. ලක් අම්මා.. මුල් වරට මාධ්‍යට කියයි..(VIDEO)

කොහෙටද දාන්න ඕන කීවම කියලා නෑ.. හේෂා තමයි කියලා තියෙන්නෙ රත්නපුරේ.. රෑ.9 ගාණට වෙලා තියෙන දෙය.. ලක් අම්මා.. මුල් වරට මාධ්‍යට කියයි..(VIDEO)


රත්නපුර දිස්ත්‍රික්කය - ඇහැළියගොඩ, කිරිඇල්ල , ⁠අයගම, ⁠ඇලපාත, කලවාන, රත්නපුර, කුරුවිට

අනතුරු ඇඟවීමේ මට්ටම 1 - විමසිලිමත් වන්න

බදුල්ල දිස්ත්‍රික්කය- ඇල්ල, හාලි ඇල, පස්සර

ගාල්ල දිස්ත්‍රික්කය - යක්කලමුල්ල, නියාගම

කළුතර දිස්ත්‍රික්කය - බේරුවල

කෑගල්ල දිස්ත්‍රික්කය - ගලිගමුව

කුරුණෑගල දිස්ත්‍රික්කය - නාරම්මල, පොල්ගහවෙල, අලව්ව

නුවරඑළිය දිස්ත්‍රික්කය - අඹගමුව

රත්නපුර දිස්ත්‍රික්කය - කහවත්ත, ඕපනායක, පැල්මඩුල්ල, ⁠නිවිතිගල


You may Like this Video👇