නාම යෝජනා නැතිවුණ පාර "බික" අශේන් යකා නැටුවණේ.. ප්‍රතික්ෂේප වෙන්න හේතුව ගැන.. තේරීම්භාර නිළධාරීවරයා කීව දෙය මෙන්න..(VIDEO)
මෙවර මහ මැතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කිරීම සඳහා සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙක් වන අශේන් සේනාරත්න ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වීය.
ඔහු මෙවර මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්වීමට සිටියේ ය.
ඒ අනුව ඔහුගේ නාම යෝජනාව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත භාරදීමට අද (11) කටයුතු කර තිබුණා.
එලෙස ඉදිරිපත් කළ නාම යෝජනාව පිළිගත් අයෙකු විසින් භාර නොදීම යන හේතුව මත ප්‍රතික්ෂේප කළ බව අශේන් සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරමින් සඳහන් කළේ ය.
ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,

අශේන් දුකෙන්.. ඡන්ද ඉල්ලන්න බැරිද?. ඔයාට බෑ අනුර කුමාර.. මට සමාවෙන්න ගයිස්.. නාමයෝජනා නැති වුණ.. අශේන් සේනාරත්න වීඩියෝවකින් කීව දෙය..(VIDEO)
මේ අතර, කොළඹ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ප්‍රසන්න ජනක කුමාර සඳහන් කළේ බලය නොමැති අයෙකු විසින් නාම යෝජනා භාරදීම හේතුවෙන් ඔහුගේ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට තමන්ට සිදු වූ බවයි.
වීඩියෝ දර්ශන පහතින්,
You May Like This Video ? . |