කොහෙටද දාන්න ඕන කීවම කියලා නෑ.. හේෂා තමයි කියලා තියෙන්නෙ රත්නපුරේ.. රෑ.9 ගාණට වෙලා තියෙන දෙය.. ලක් අම්මා.. මුල් වරට මාධ්‍යට කියයි..(VIDEO)

Sajith Premadasa Sri Lanka Politician Samagi Jana Balawegaya Election General Election 2024
By krishani Oct 11, 2024 02:47 PM GMT
krishani

krishani

Report

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මැතිවරණය සදහා රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට නාම යෝජනා පත්‍රයේ ප්‍රවිණ රංගන ශිල්පී දමිතා අබේරත්නගේ නම ඉවත් කර තිබෙනවා.

"බදුල්ලේ හැම මගුලක්ම කරලා තියෙන්නේ මේ ඩබල.. ගෑස් සිලින්ඩරෙන් හැම මගුලක්ම වුණේ.." - චාමර මාලිමාවෙන් ගේම ඉල්ලයි..(VIDEO)

"බදුල්ලේ හැම මගුලක්ම කරලා තියෙන්නේ මේ ඩබල.. ගෑස් සිලින්ඩරෙන් හැම මගුලක්ම වුණේ.." - චාමර මාලිමාවෙන් ගේම ඉල්ලයි..(VIDEO)


ඒ සම්බන්ධයෙන් එම දිස්ත්‍රික්යේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ කියා සිටියේ රත්නපුර දිස්ත්‍රික්කයට වෙනත් දිස්ත්‍රික්කයෙන් ආනයනය කරන අය අවශ්‍ය නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් දමිතා අබේරත්න ද මාධ්‍ය වෙත අදහස් දැක්වීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව ඇය කියා සිටියේ, නාම යෝජනා ලැයිස්තුවට දැම්මේ හේෂා මැතිතුමා බවයි.

තවත් ජාතික ලැයිස්තුවක් ප්‍රකාශයට.. පෙරමුණේම හිටපු අගමැති දිනේෂ්.. හිටපු කතානායකත් ඒ ලිස්ට් එකේ..

තවත් ජාතික ලැයිස්තුවක් ප්‍රකාශයට.. පෙරමුණේම හිටපු අගමැති දිනේෂ්.. හිටපු කතානායකත් ඒ ලිස්ට් එකේ..


එමෙන්ම, සජබය වෙනුවෙන් ලංකාව පුරා දිස්ත්‍රික්ක ගණනාවක ඇය වැඩ කළ බව සඳහන් කළේ ය.

තවද, කලා ශිල්පිනියක වශයෙන් මෙලෙස කවුරුත් ඇය දන්නා පරිදි වැඩ නොකළ බව ඇය පැවසීය.

දිනෙන් දින මහ මැතිවරණයේ උණුසුම මැද, ඩොලරයට මෙහෙම වෙයි කියලා හිතුවේ නෑ නේද?. අද වුණ දෙය මෙන්න..(PHOTO)

දිනෙන් දින මහ මැතිවරණයේ උණුසුම මැද, ඩොලරයට මෙහෙම වෙයි කියලා හිතුවේ නෑ නේද?. අද වුණ දෙය මෙන්න..(PHOTO)


කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය කියා සිටී දෙය පහතින් නරඹන්න,


.