ඉදිරි පැය 36 දී රටට වෙනදේ මෙන්න

Report

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ඉදිරි පැය 36 දී උතුරු, උතුරු - මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බවයි.

මඩකලපුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි විය හැකි බව වාර්තා වේ.

රජයෙන් ඉඩම් දෙනවලු - දැන් ඉන්න ඉඩම රජය පවරා ගනී

රජයෙන් ඉඩම් දෙනවලු - දැන් ඉන්න ඉඩම රජය පවරා ගනී

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.

එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසය.   

ආපදාවට උදව් කරන්න ගිය බස්රථය අනතුරට

ආපදාවට උදව් කරන්න ගිය බස්රථය අනතුරට

රජයේ සේවකයන්ට විශේෂ දීමනාවක්

රජයේ සේවකයන්ට විශේෂ දීමනාවක්