ලකුණ මාරු කරගන්නේ නැතුව ඔබේ ඡන්දය හරියටම දාන්නේ මෙහෙමයි. - (VIDEO)

Election Commission of Sri Lanka Sri Lanka Presidential Election 2024 srilanka election 2024 sriLankaelectionupdates
By Wayomi Sep 12, 2024 07:56 AM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරරයේ 09 වන විදායක ජනදිපතිවරයව තෝරාපත් කර ගැනීමේ ජනදිපතිවරණ ඡන්ද විමසුම මේ මාසේ 21ක් වන දින පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමට අනුමැතිය නෑ කිවුවට ලැබුනේ මෙහෙමයි. - ස්ථිරයි. - රු. 55,000ක් සමඟ මාසික ජීවන වියදම් දිමනාව රු 25,000ක්.

රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමට අනුමැතිය නෑ කිවුවට ලැබුනේ මෙහෙමයි. - ස්ථිරයි. - රු. 55,000ක් සමඟ මාසික ජීවන වියදම් දිමනාව රු 25,000ක්.


පෞද්ගලික අංශයේ සේවකයින්ට ETP - EPF සමඟ වැටුප් වැඩි කිරීමට අනුමැතිය. - සැප්තැම්බර් සිට වැඩි වන පිළිවෙල මෙන්න.

පෞද්ගලික අංශයේ සේවකයින්ට ETP - EPF සමඟ වැටුප් වැඩි කිරීමට අනුමැතිය. - සැප්තැම්බර් සිට වැඩි වන පිළිවෙල මෙන්න.


එහි පළමු පියවර විදිහට 04 වනදා සිට තැපැල් ඡන්ද සලකුණු කිරීම ආරම්භ වූ අතර.4,5,6 යන තෙදින තුළ ඡන්දය සලකුණු කිරීම සදහා සුදුසුකම් ලද රාජ්‍ය සේවකයන්ට තමන්ගේ ඡන්දය සලකුණු කළ අතර එලෙස නොහැකි වූ යට 11 සහ 12 යන දියන්වල්දී තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව සලසා දී තිබෙනවා.ඒ අනුව මෙවර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා 7,12,319ක් සුදුසුකම් ලබා සිටිනවා.

රාජ්‍ය සේවකයින්ට ලැබෙන නව රක්ෂණයට මුදල් බැර වෙන්නේ මෙහෙමයි. - කැබිනට් අනුමැතියත් හිමිවෙයි.

රාජ්‍ය සේවකයින්ට ලැබෙන නව රක්ෂණයට මුදල් බැර වෙන්නේ මෙහෙමයි. - කැබිනට් අනුමැතියත් හිමිවෙයි.


මෙවර ජනාධිපතිවරණය බොහොම තීරණාත්මක සහ සුවිශේෂී වීමට හේතු කිහිපයක්ම තිබෙනවා.ඉන් ප්‍රධානම කරණය වන්නේ 2019 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 35ක් ඉදිරිපත් වෙද්දී මෙවර ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයන් 39 දෙනෙක් ඉදිරිපත් වීමත් සමඟ ජනාධිපතිවරණ ඉතිහාසය තුල වැඩිම අපේක්ෂකයින් ගණනක් ඉදිරිපත් වන වසර විදිහට 2024 ජනාධිපතිවරණය ඉතිහාසයට එක වෙනවා.

LLQQJ3G

මෙකි අපේක්ෂකයන් 39 දෙනා අතුරින් එක් අයෙක් අවාසනාවන්ත ලෙස පසුගිය දවසක මිය යාමත් සමගින් ඉදිරිපත් වන අපේක්ෂකයන් ගණන 38 වුවද එකදු අපේක්ෂකයකුටවත් 50% ප්‍රතිශතය ලබා ගත හැකි වෙයිද කියා කාරණයත් එක්ක ඔබගේ ඡන්දයට අමතරව මනාපය සම්බන්දයෙන් සමාජයේ කතා බහක් ඇතිවෙලා තියනවා. එම නිසා අපි මුලින්ම බලමු මෙවර ජනාධිපතිවරණයේදී ඔබේ ඡන්දය පවිච්චි කරන්නේ කොහොමද කියලා. 

කරද්දී බලාගෙන. - රතු කට්ට පන්නපු ලංකාවේ ජනප්‍රිය යූටියුබර් අත්අඩංගුවට.? - ඉහලින් ආ විශේෂ නියෝගය මෙන්න.- (VIDEO)

කරද්දී බලාගෙන. - රතු කට්ට පන්නපු ලංකාවේ ජනප්‍රිය යූටියුබර් අත්අඩංගුවට.? - ඉහලින් ආ විශේෂ නියෝගය මෙන්න.- (VIDEO)