කරද්දී බලාගෙන. - රතු කට්ට පන්නපු ලංකාවේ ජනප්‍රිය යූටියුබර් අත්අඩංගුවට.? - ඉහලින් ආ විශේෂ නියෝගය මෙන්න.- (VIDEO)

CID - Sri Lanka Police Election Commission of Sri Lanka Sri Lanka Presidential Election 2024 slpresidentialelection sriLankaelectionupdates
By Wayomi Sep 11, 2024 01:21 PM GMT
Wayomi

Wayomi

Report

ජනාධිපතිවරණයට තරග කරන ප්‍රධාන අපේක්ෂකයකුට සම්බන්ධ බව කියන පුද්ගලයකු පවත්වාගෙන යන නාලිකාවක ප්‍රචාරය යූටියුබ් වීඩියෝ පටයකින් අනෙක් අපේක්ෂකයන්ට අගතියක් සහ ඡන්දදායකයන්ට මරණීය තර්ජන එල්ල කිරීමක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කර, සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි මැතිවරණ කොමිෂන් සභාව, මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දී ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

පෞද්ගලික අංශයේ සේවකයින්ට ETP - EPF සමඟ වැටුප් වැඩි කිරීමට අනුමැතිය. - සැප්තැම්බර් සිට වැඩි වන පිළිවෙල මෙන්න.

පෞද්ගලික අංශයේ සේවකයින්ට ETP - EPF සමඟ වැටුප් වැඩි කිරීමට අනුමැතිය. - සැප්තැම්බර් සිට වැඩි වන පිළිවෙල මෙන්න.


සමාජ මාධ්‍යයේ විකාශය වන ටෝක් විත් සුදත්ත තමැති යූටියුබ් තාලිකාව හරහා දේශපාලන පක්ෂ වලට අගතියක් වන හා ඡන්දදායකයන්ට තර්ජනාත්මක ප්‍රකාශ විකාශය වන බවට ලැබුණු පැමිණිල්ලක් පිළිබඳව සොයා බලා සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසත්, මැතිවරණ කොමිෂන් සභාවේ කොළඹ දිස්ත්‍රිත් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානය නියෝජ්‍ය පොලිස්පතිවරයාට යවා ඇති ලිපියේ සඳහන්.

ආරංචි මාර්ග පවසන පරිදි ලිපියේ දක්වා ඇත්තේ, , වෛරී ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් ඔහුව අපරාධ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගන්නා ලෙසත්, පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය යටතේ සිදු කළ පරීක්ෂණ වලට අනුව රංගත ශිල්පියකු ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු වන සුදත්ත තිලකසිරි ටෝක් විත් සුදත්ත, සුදා ත්‍රියේෂන් යූටියුබ් නාලිකාවෙන් එම වෛරී ප්‍රකාශ නිකුත් කර ඇති බවයි.

හිතාගන්නවත් බැරි ගාණකට ඉන්ධන මිලෙහි පහලට.- මෙලෙහි සිදු වූ විශාල වෙනස මෙන්න.

හිතාගන්නවත් බැරි ගාණකට ඉන්ධන මිලෙහි පහලට.- මෙලෙහි සිදු වූ විශාල වෙනස මෙන්න.


විවිධ ප්‍රකාශ ඔස්සේ ඡන්දදායකයන්ට බිය ගැන්වීම මරණීය තර්ජන සිදු කරමින් සාපරාධී විමර්ශන අංශය මගින් ඒ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් කරන්නැයි ද, කොළඹ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් මධ්‍යස්ථානයේ නිරාකරණ ප්‍රධාන සහකාර තේරීම භාර නිලධාරියා නියෝජ්‍ය පොලිස්පතිවරයාට යවා ඇති ලිපියේ තවදුරටත් සඳහන් බවත් ආරංචි මාර්ග සඳහන් කරනවා.

දිවයිනේ සියලුම පාසල් වැසීමට පෙර හදිසියේම පාසල් කිහිපයක් හෙට වැසෙයි. - එම පාසල් මෙන්න.

දිවයිනේ සියලුම පාසල් වැසීමට පෙර හදිසියේම පාසල් කිහිපයක් හෙට වැසෙයි. - එම පාසල් මෙන්න.

වැඩේ දෙපිටින් යයි ද මන්දා? - අනුරගේ විවාද අභියෝගය රනිල් භාර ගනී. - IMF නියෝජිතයෙකුත් කැඳවයි. - (VIDEO)

වැඩේ දෙපිටින් යයි ද මන්දා? - අනුරගේ විවාද අභියෝගය රනිල් භාර ගනී. - IMF නියෝජිතයෙකුත් කැඳවයි. - (VIDEO)

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් සුදත් තිලක්සිරි youtube වැඩටහනක් සිදු කරමින් අදහස් දක්වා තිබුනේ මෙලෙසින්,