උමා ඔයේ ගිලී පාසල් ළමුන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

Report

උමා ඔයේ ගිලී පාසල් සිසුන් දෙදෙනෙක් මියගොස් ඇති අවාසනාවන්ත පුවතක් වාර්තා වේ.

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

ඒ අනුව මේ සම්බන්ධයෙන් පොලිසිය ප්‍රකාශ කළේ මෙසේ උමා ඔයේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 10 ක පිරිමි ළමුන් දෙදෙනෙක් බවයි.

එසේම අඳාළ අනතුර වැලිමඩ ප්‍රදේශයේදී වී ඇති බව වාර්තා වේ.

AliExpress, TEMU වලින් බඩු ගේන එක ගැන හර්ෂගෙන් නිවේදනයක්

AliExpress, TEMU වලින් බඩු ගේන එක ගැන හර්ෂගෙන් නිවේදනයක්

ඒ අද(7) දින පස්වරුවේදී බව සඳහන්.

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්