මක්කම වන්දනාවේ ගිහින් හොර බඩු ගෙනා දෙදෙනෙක් කටුනායකේදී මාට්ටු..

Report

රුපියල් එක්කෝටි අනූ ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී අයුරින් මෙරටට ගෙන ආ මවුලවිවරයෙකු සහ කාන්තාවක් කටුනායක ගුවන් තොටුපල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ .ඔවුන් මක්කම වන්දනාවේ ගොස් මෙරට පැමිණ ඇති බවයි වාර්තා වනුයේ.

මෙහෙමත් පිහිනුම් තරගයක්..(VIDEO)

මෙහෙමත් පිහිනුම් තරගයක්..(VIDEO)

මොවුන් මඩකලපුව සහ කල්මුණේ ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර සිය ගමන් මලු තුළ අදාළ ස්වර්ණාභරණ තොගය සූක්ෂම ලෙස සඟවාගෙන පැමිණීමේදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.