මේ රාජ්‍ය ආයතන වලට කාර්යක්ෂම ජනතා සේවයක් ලබා දෙන්න බාධයිලු ..

Report

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන විස්සක පමණ රුපියල් කෝටි ගණනක වියදමින් ස්ථාපනය කරනු ලැබ ඇති දත්ත පද්ධති මේ වනවිට ආකර්මණ්‍ය තත්වයේ පවතින බව විගණන වාර්තාවලින් හෙළිවී තිබේ.

ඉදිරියේදී බොහෝ මන්ත්‍රීවරුන්ට විනය පරීක්ෂණ වලට මුහුණ දීමට සිදුවිය හැකි..

ඉදිරියේදී බොහෝ මන්ත්‍රීවරුන්ට විනය පරීක්ෂණ වලට මුහුණ දීමට සිදුවිය හැකි..

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අගියවන්න පවසන්නේ රුපියල් කෝටි 1700 කින් ස්ථාපනය කරන ලද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියද මේ වනවිට ක්‍රියාත්මක නැති බවය.

එමෙන්ම බොහෝ රාජ්‍ය ආයතනවල දත්ත පද්ධතිවලින් වැඩක් වී නැතැයිද ඔහු සඳහන් කළේය. රාජ්‍ය ආයතනය කාර්යක්ෂම කිරීම සහ ආදායම වැඩිකර ගැනීම සඳහා ඩිඩිජල්කරණය ඉතා වැදගත් වුවත් ඒවා විධිමත් ආකාරයට ක්‍රියාත්මක කළ යුතු බවද අලගියවන්න මහතා පෙන්වා දුන්නේය.

මාරක අනතුරකින් පොසොන් සිරි නැරැඹීමට ගිය අයගෙන් එක් අයෙකු මරුට 11ක් රොහලේ..

මාරක අනතුරකින් පොසොන් සිරි නැරැඹීමට ගිය අයගෙන් එක් අයෙකු මරුට 11ක් රොහලේ..

බොහෝ ආයතන වල දත්ත පද්ධති අකර්මන්‍ය වීමෙන් ජනතා සේවයට බාධා මතුව ඇති බව විගණන වාර්තා පෙන්වා දී ඇත .