ට්‍රම්ප්ගේ තීරු බදු වලට කැලිෆෝනියාවෙන් නඩු

Report

 ට්‍රම්ප්ගේ තීරු බදුවලට එරෙහිව කැලිෆෝනියා ප්‍රාන්තය නඩුවක් ගොනු කර තිබේ.

රෝහල්වල ඉන්සියුලින් ඇතුළු ජීවිත ආරක්ෂක ඖෂධ හිඟයක්

රෝහල්වල ඉන්සියුලින් ඇතුළු ජීවිත ආරක්ෂක ඖෂධ හිඟයක්

එය ගොනු කර ඇත්තේ කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිව්සෝම් විසින්. අමෙරිකාව අභ්‍යන්තරයෙන්ම එර‍ටින් පැනවූ තීරු බදුවලට එරෙහිව නඩුවක් ගොනු වූ පළමු අවස්ථාව මෙයයි.

කෙසේ වෙතත් ධවල මන්දිරය ප්‍රකාශ කළේ තීරු බදු පිලිබඳ තීරණයේ වෙනසක් නොකරන බවයි.

කියපු කොන්දේසියක් වහා ඉටු කරන්නැයි IMF වත්මන් රජයට දින දෙයි..

කියපු කොන්දේසියක් වහා ඉටු කරන්නැයි IMF වත්මන් රජයට දින දෙයි..

අමෙරිකාවේ නිෂ්පාදන කර්මාන්ත ආරක්ෂා කර ගනිමින් විදෙස් භාණ්ඩ ආනයනය අවම කිරීමේ අපේක්ෂාවෙන් තීරු බදු පැනවීම කළ බවද ධවල මන්දිරය ප්‍රකාශ කළේ ය.